පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
Polski
- Piotr Jagodziński (2021)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨමජ්ඣානාධිගගම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්‍ම පසක් දුරුනොකොට පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්‍ම පසක් දුරුනොකොට පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ.
’’මහණෙනි, මේ ධර්‍ම පස දුරුකොට පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්ට සුදුසු වේ.

විවරණ [0]