පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
එකන්තනිබ්බිදා සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පසක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු ඒකාන්තයෙන් කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධවීම පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සම්බොධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම කයෙහි අශුභය අනුව බලමින් වාසය කෙරේද, ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලමින් වාසය කෙරේද, මොහුගේ මරණ සංඥාව වනාහි තමන් කෙරෙහි මනාව එළඹ සිටියා වේද යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පසක් වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු ඒකාන්තයෙන් කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධවීම පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සම්බොධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
එකන්තනිබ්බිදා සූත්‍රය
විවරණ [0]