පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2025)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සාරාණීයධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ සිහි කටයුතු ධර්ම සයක් වෙත්.
’’ඒ සය කවරහුද ? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවට බ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද, මෛත්‍රී සහගත කාය කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි. මහණෙනි, නැවතද භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද, මෛත්‍රී සහගත වාක් කර්මය එළඹ සිටියේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි. මහණෙනි, නැවතද භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද, මෛත්‍රීන් සහගත මනස් කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි. මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ ධාර්මිකවූ, දැහැමින් ලැබුනාවූ, යටත් පිරිසෙයින් පත්‍රයට ලැබුනාවූ පවා ලාභයෝ වෙද්ද, එබඳු ලාභයන් ශීලවන්තවූ සබ්‍රහ්මවාරීන් හා සමානව බෙදා පරිභෝග කරන්නේ වේද, මෙයද සිහිකටයුතු ධර්මයකි. මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ නොකැඩුනාවූ, නොසිදුරුවූ, කබර නොවූ, කැළැල්නොවූ, උසස්වූ, නුවණැත්තන් විසින් පසස්නාලද, තෘෂ්ණාදෘෂ්ටීන් හා පරාමර්‍ශනොවූ, සමාධිය ඇතිකරවන්නාවූ ශීලයෝ වෙද්ද, එබඳු ශීලයන්ගෙන් බ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද. සමාන සිල් ඇති බවට පැමිණියේ වාසය කෙරේද, මෙයද සිහිකටයුතු ධර්මයකි. මහණෙනි, නැවතද මහණතෙම යම්බඳු දෘෂ්ටියක් එය කරන්නහුගේ මනාකොට දුක් දුරුකිරීම පිණිස පවතීද, නෛර්‍ය්‍යානිකවූ, ආර්‍ය්‍යවූ, එබඳුවූ ශීලයන්ගෙන් බ්‍රහ්මචාරීන් හා ප්‍රකටවද, අප්‍රකටවද, දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කෙරේද, මෙයද සිහිකටයුතු ධර්මයකි.’’
’’මහණෙනි, මේ සිහි කටයුතු ධර්ම සයක් වෙත්.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2025)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සාරාණීයධම්ම සූත්‍රය
විවරණ [0]