බරවීම්

පරිවර්තන [14]

අනුස්සතිඨාන සූත්‍රය

’’මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති.

’’කිනම් සයක්ද යත් ? බුදුන් අරමුණුකොට ඇති සිහිය, ධර්‍මය අරමුණුකොට ඇතිවන සිහිය, සංඝයා අරමුණුකොට ඇතිවන සිහිය, ශීලය අරමුණුකොට ඇතිවන සිහිය, පරිත්‍යාගය අරමුණුකොට ඇතිවන සිහිය, දේවතාවන් ශාක්‍ෂි වශයෙන් තබා ඇතිවන සිහිය, යනුයි.

’’මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති.

විවරණ [0]