බරවීම්

පරිවර්තන [13]

මච්ඡරිය සංයෝජන සූත්‍රය

’’මහණෙනි, මේ සංයෝජනයෝ සතක් වෙති.

’’කවර සතක්ද යත්? අනුනය සංයෝජනය, පටිඝ සංයෝජනය, දිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, මාන සංයෝජනය, ඉස්සා සංයෝජනය, මච්ඡරිය සංයෝජනය යන මේ සත සංයෝජනයෝ වෙති.’’

පළමුවැනි ධන වර්‍ගය නිමි.

විවරණ [0]