පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඤ්චම භික්ඛු අපරිහානිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ’’මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.’’ -- ’’එසේය ස්වාමීනි’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
’’ඒ සත කවරේද? අනිත්‍ය සංඥාව වඩද්ද, අනත්ත සංඥාව වඩද්ද, අශුභ (පිළිකුල්) සංඥාව වඩද්ද, ආදීනව (දොස්) සංඥාව වඩද්ද, ප්‍රහාණ (ගෙවීම) සංඥාව වඩද්ද, විරාග (නොඇලීම) සංඥාව වඩද්ද, නිරොධ (නිවීමේ) සංඥාව වඩද්ද,
’’මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධියම කැමතිවිය යුතුය. පිරිහීම නොවේ. මහණෙනි, මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා ඇද්ද, මේ සප්ත අපරිහානිය ධර්මයන් කෙරෙහි භික්‍ෂූන් පිහිටා ඇතැයි පෙණෙද්ද, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය කැමති විය යුතුයි. පිරිහීමක් නොවේ.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඤ්චම භික්ඛු අපරිහානිය සූත්‍රය
විවරණ [0]