පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අසංහීර සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි.
’’කවර සතකින්ද යක්? (2) ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. විනයෙහි ස්ථිරව පිහිටියේ වෙයි. (3) චෛතසිකයන්ගේ මනා හික්මීම ඇති, මෙලොවම සුව විහරණ ඇති සතර ධ්‍යානයන් මඳ උත්සාහයෙන්, නිදුකින්, පහසුවෙන් ලබන්නේ වෙයි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි.
’’කවර සතක්ද යත්, ඇවත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. නන් වැදෑරුම් පූර්‍වෙනිවාසය සිහි කරයි. කෙසේද? පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවූ දිව ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද, සැපයට පැමිණියාවූද. දුකට පැමිණියාවූද, සත්ත්‍වයන් දකියි. කර්‍මය ලෙස එළඹෙන්නාවූ සත්ත්‍වයන් දකියි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි.
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අසංහීර සූත්‍රය
විවරණ [0]