පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
Magyar
- Vriendelijke (2011)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සීලවන්ත සොභන සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.
’’කවර සතකින්ද යත්? ඇවත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මයා ඇවැත් දනියි. ශික්‍ෂා පදයන්හි සමාදන්ව සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, බහුලව ලබන්නේ ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
Magyar
- Vriendelijke (2011)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සීලවන්ත සොභන සූත්‍රය
විවරණ [0]