පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංයෝජන සමුච්ඡේද සූත්‍රය
’’මහණෙනි, සප්ත සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
’’කවර සතකගේද? අනූනය සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. පටිඝ සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. දිට්ඨි සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. විචිකිච්ඡා සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. මාන සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. භවරාග සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. අවිජ්ජා සංයෝජනයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
’’ මහණෙනි, සප්ත සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
’’මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුවගේ අනූනය සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, පටිඝ සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, දිට්ඨි සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, විචිකිච්ඡා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මාන සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, භවරාග සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, අවිජ්ජා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මෙයින් භික්‍ෂුව තෘෂ්ණාව සින්දේය. සංයෝජනයන් දුරුකොට දුක් කෙළවර කළේය.
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සංයෝජන සමුච්ඡේද සූත්‍රය
විවරණ [0]