පරිවර්තන [14]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
~
මහණෙනි, රාගයාගේ දැන ගැනීම පිණිස, මේ කරුණු අට වැඩිය යුතුය. කවර අටක්ද?
’’ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.
’’ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.
’’ඇතුළත අරූප යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.
’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.
’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත නිල්වූ, නිල්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.
’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත රන්වූ, රන්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.
’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත ලේ වූ, ලේ වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.
’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත සුදුවූ සුදුවන්වූ, සුදට බඳු ආකාර ඇත්තාවූ, සුදට බඳු වැටහීම් ඇත්තාවු, රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස මේ කරුණු අට වැඩිය යුතුය.
පරිවර්තන [14]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
~
විවරණ [0]