බරවීම්

The Numbered Discourses

AN8.32 සප්පුරිසානුයාතධම්ම සූත්‍රය

පරිවර්තන [14]

සප්පුරිසානුයාතධම්ම සූත්‍රය

’’මහණෙනි, ශ්‍රද්‍ධාවෙන් දෙන දානයද, (අපකීර්තියට) ලජ්ජාවෙන් දෙන දානයද, කුශල චේතනාවෙන් දෙන දානයද, යන මේ දාන ධර්මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කළාහුය. මේ දන්දීම දෙව්ලොවට පමුණුවන්නාවූ (කුශල ධර්මයක්යයි) කියත්. ඒ දානමය කුශල ක්‍රියාවෙන් දෙව් ලොවට යේ.’’

විවරණ [0]