පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පරිඤ්ඤාපරිවිත සූත්‍රය
’’මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුවකගේ සිත ප්‍රඥාවෙන් මොනවට පුරුදු කරණ ලද්දේ වේද, මහණෙනි, ඒ භික්‍ෂුවට ජාතිය ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලදී. සතර මාර්‍ගයෙන් කරණ ලද කටයුතු කරණ ලදී. මේ ආත්ම භාවය හැර අනිකක් නොදනිමියි කීම පිණිස මෙය සුදුසුය.
’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂුවකගේ සිත ප්‍රඥාවෙන් පුරුදු කරණ ලද්දේ වේද? ’මාගේ සිත පහවූ රාග ඇත්තේය’ යි ප්‍රඥාවෙන් පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත පහවූ ද්වේෂ ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත පහවූ මෝහ ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත නොසැලෙන ස්වභාවය ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත නොකිපෙන ස්වභාව ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත නුමුළා ස්වභාව ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත කාම භවය පිණිස නැවත නොපෙරළෙන ස්වභාවය ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත රූප භවය පිණිස නැවත නොපෙරළෙන ස්වභාවය ඇත්තේය’ යි ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත අරූප භවය පිණිස නැවත නොපෙරළෙන ස්වභාවය ඇත්තේය’ යි ප්‍රඥාවෙන් සිත මනාකොට පුරුදු කරණ ලද්දේ වේද,
’’මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුවකගේ සිත ප්‍රඥාවෙන් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, මහණෙනි, ඒ භික්‍ෂුවට ජාතිය ක්‍ෂය වූවාය. බඹසර වාසය කොට නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන්වූ කටයුතු කරණ ලදී. මේ ආත්මභාවය හැර අනිකක් කොදනිමියයි මෙය කීමට සුදුසුය.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පරිඤ්ඤාපරිවිත සූත්‍රය
විවරණ [0]