පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනුපුබ්බවිහාර සූත්‍රය
’’මහණෙනි, අනු පිළිවෙළින් වාසය කිරීම් නවයක් වෙත්.
’’කිනම් නවයක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
’’විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද,
සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන් (ක්‍රෙධ) සංඥාවන්ගේ (දුරලීමෙන්) (වෙන වෙනම ආත්ම ඇත්තේය යන සංඥාවන්) මෙනෙහි නොකිරීමෙන් (අහසෙහි කෙළවරක් නැත්තේයයි) ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ’’විඤ්ඤාණය අනන්තය’’ යි විඤ්ඤාණඤ්චායතන සමවතට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමවත ඉක්ම ’’කිසිවක් නැත්තේය’’ යි යන ආකිඤ්චඤ්ඤායතන සමවතට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමවත ඉක්මවා (සංඥාවක් නැත්තේමය, නැත්තේත් නොවේය යන) සමවතට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමවත ඉක්මවා නිරෝධ සමවතට පැමිණ වෙසේද, මහණෙනි, මේ අනු පිළිවෙළින් වාසය කිරීම් නවය වෙති’’ යි වදාළ සේක.
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනුපුබ්බවිහාර සූත්‍රය
විවරණ [0]