පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2012)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
Magyar
- Fenyvesi Róbert (2009)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නවපහාතබ්බ සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම නවයක් හැර නොදමා රහත් බව ප්‍රත්‍යක්‍ෂ කරන්ට නුසුදුසුය.
’’කවර නවයක්ද යත්? රාගය, දොසය, මොහය, ක්‍රොධය, බද්ධ වෛරය, ගුණමකුකම, අනුන්ගේ දොස් සෙවීම, ඊෂ්‍යාව, මසුරුකම යනුයි. මහණෙනි, ධර්‍ම නවයක් හැර නොදමා රහත් බව ප්‍රත්‍යක්‍ෂ කරන්ට නුසුදුසුය.
’’මහණෙනි, ධර්‍ම නවයක් හැර දමා රහත් බව ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසුය. කවර නවයක්ද යත්? රාගය, දොසය, මොහය, ක්‍රොධය, බද්ධ වෛරය, ගුණමකුකම, අනුන්ගේ දොස් සෙවීම, ඊෂ්‍යාව, මසුරුකම යනුයි.
මහණෙනි, ධර්‍ම නවයක් හැර දමා රහත් බව ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසුය.
ඛෙම වර්‍ගය නිමි.
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2012)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
Magyar
- Fenyvesi Róbert (2009)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නවපහාතබ්බ සූත්‍රය
විවරණ [0]