පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මොහානභිජානන සූත්‍රය
“මහණෙනි, (අරමුණු වල) මුළාවන ස්වභාවය විශෙෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහනොකරන්නේ දුඃඛ ක්ෂය යයි කියන ලද නිර්වාණය පිණිස අසමර්ථ වේ.
“මහණෙනි, මොහයද විශෙෂයෙන් දන්නේම පිරිසිඳ දන්නේ එහි සිත නොඅලවන්නේ පහ කරන්නේ දුඃඛ ක්ෂය යයි කියන ලද නිවනට (පැමිණීම පිණිස) සමර්ථවේ”යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඒ සූත්‍රයෙහි මේ (ගාථා බන්ධනය) මෙසේ කියනු ලැබේ.
“යම් මොහයකින් මුළාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ මොහය මනාව දැන පහකරත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලොකයට නැවත (ඉපදීම් වශයෙන්) නොපැමිණෙතියි”
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මොහානභිජානන සූත්‍රය
විවරණ [0]