පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Cayetano (2014)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(පළමුවන) රාග සූත්‍රය
“මහණෙනි, යම් කිසිවකු රාගය පහ නොකරන ලද්දේ වේද, ද්වෙෂය පහ නොකරන ලද්දේ වේද, මෝහය පහ නොකරන ලද්දේ වේද, මහණෙනි මේ තෙමේ (ක්ලේශ) මාරයා විසින් බඳනා ලද්දේ යයිද මාරපාස යයි කියන ලද ක්ලෙශය ඇතුල් කරවන ලද්දේ යයිද (නොහොත්) මාරයාගේ පුඩුව දැඩි වූයේ වන්නේ යයිද, පව් ඇති මාරයා විසින් කැමැතිසේ කටයුත්තෙක් වන්නේයයිද කියනු ලැබේ.
“මහණෙනි, යම් කිසිවෙකුගේ රාගය ප්‍රහීණ වූයේවේද, ද්වෙෂය ප්‍රහීනවූයේ වේද, මොහය ප්‍රහීණවූයේ වේද, මහණෙනි, මෙතෙමේ මාරයා විසින් නොබඳනා ලද්දේයයිද, ක්ලෙශමාරයාගේ පුඩුව ඉවත් කරන ලද්දේයයිද, මාරයා විසින් කැමැතිසේ නොකට යුත්තක් වන්නේයයිද කියනු ලැබේ යයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක, එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“යම් ආර්ය පුද්ගලයෙකු විසින් රාගයද ද්වෙෂයද අවිද්‍යාවද (අග්‍රමාර්ගයෙන් නිරුද්ධ කරන ලද්දාහුද, වැඩුණු කාය ශීල චිත්ත ප්‍රඥාවන් ඇති රහතුන් අතුරෙහි ඇතුළත්වූ ශ්‍රෙෂ්ඨවූ හෝ ශ්‍රෙෂ්ඨ අර්හත්ඵලයට පැමිණියාවූ හෝ නිවන අවබෝධ කළාවූ එසේ අවබොධ කළාවූ එසේ දැනගත්තාවූ එසේ දුටුවාවූ එසේ කිරීමට අනුරූපව කියන්නාවූද කීමට සුදුසු නියායෙන් කරන්නාවූද චතුස්සත්‍යය අවබොධ කළාවූ (පුද්ගලයන්ගේ) වෛරයද ක්ලෙශ වෛරයද ආත්මවාදානු වාදාදී භයද ඉක්මවූ හැම ක්ලෙශ රැ ස්කිරීම් පහකළාවූ ඒ ආර්යයා බුද්ධාදී ආර්යයෝ කියත් යයි.”
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Español
- Cayetano (2014)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(පළමුවන) රාග සූත්‍රය
විවරණ [0]