පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධම්මානුධම්ම සූත්‍රය
“මහණෙනි, ධර්මයට පිළිපන් මහණහුගේ මේ සුදුසු ස්වභාවය වේ. කියන කල්හි යම් අනුධර්මයකින් කියන්නේ (දශ කථාවස්තු) ධර්මයම කියයි (එයට විරුද්ධ බොහෝදේට ආශාවීමාදී) අධර්මය නොකියයි. කල්පනා කරනු ලබන්නේ හෝ ධර්මයෙන් වෙන් නොවූ විතර්කයක්ම කල්පනා කෙරෙයි. (කාම විතර්කාදී) අධර්ම කල්පනාවක් කල්පනා නොකරයි. නොකොට උදාසීනව සිහි ඇත්තෙක්ව සම්‍යක් ප්‍රඥාව ඇත්තෙක්ව වෙසේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ඒ ධර්මයම මතුමත්තෙහි භාවනා වශයෙන් සිහි කරන්නාවූ ඇලුම්කොට ඇත්තාවූ (එසේම ඒ) ධර්මයෙහි ඇලුනාවූ ධර්මය සිතන්නාවූ සිහිකරන්නාවූ මහණ තෙමේ බොධිපාක්ෂික දහමින්ද නවලොවුතුරා දහමින්ද නොපිරිහෙයි.
“පිඩුසිඟීම් වශයෙන්ද සක්මන් කිරීම් වශයෙන්ද හැසිරෙන්නේ හෝ සිටින්නේ හෝ හිඳින්නේ හෝ හොවින්නේ හෝ තමාගේ සිත සංසිඳුවන්නේ නිවණටම පැමිණේයයි.”
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධම්මානුධම්ම සූත්‍රය
විවරණ [1]
English