පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(දෙවන) මාන සූත්‍රය
“මහණෙනි, මානය විශෙෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ ඒ මානයෙහි සිත නොඇලෙන්නේ පහනොකරන්නේ දුක් ක්ෂය කිරීමට සමර්ථ නොවේ. මහණෙනි, මානයද විශිෂ්ට ඥානයෙන් දන්නේ පිරිසිඳ දන්නේ ඒ මාන නොඋපදවන්නේ පහකරන්නේ දුක් ගෙවීමට සමර්ථ වේ”යයි
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාසේක. එහි මෙසේ කියනු ලැබේ.
“ප්‍රජායයි ලද නම් ඇති මේ සත්ව සමූහය මානයෙන් යුක්තවූවාය. මානයෙන් ගැටගැසුනීය, භවයෙහි ඇලුනීය, මානය පිරිසිඳ නොදන්නාවූ සත්වයෝ නැවත භවයට පැමිණෙන්නාහ.
“යම් රහත් කෙනෙක් වනාහි මානය පහකොට මානයාගේ අතිශයින් ක්ෂයවූ නිවනෙහි මනාව මිදුනාහුද, මාන බැම්ම මුලින් සිඳීමෙන් මැඩසිටියාවූ ඒ රහත්හු සියලු සංසාර දුක්ඛය ඉක්මවූහ”යි
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(දෙවන) මාන සූත්‍රය
විවරණ [0]