පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2025)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධම්මදාන සූත්‍රය
“මහණෙනි, මේ දාන දෙකකි. ආමිෂ දානයද, ධර්ම දානයද (යන දෙකය) මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්ම දානයක්වේද, මේ ධර්ම දානය අග්‍රවේ. මහණෙනි, මේ බෙදීම් දෙකෙකි, තමා විසින් අනුභව කරනලද සිව්පසයෙන් තමාම අනුභව නොකොට අනුන්ට බෙදාදීම ද තමා විසින් උගත් ධර්මයාගේ උපදේශය අනුන්ට දීම (යන දෙකය.) මහණෙනි, මේ (මනා බෙදීම්) දෙක අතුරෙන් යම් මේ ධර්මය බෙදීමක් වේද, මේ බෙදීම ශ්‍රෙෂ්ඨය.
“මහණෙනි, මේ අනුග්‍රහ දෙකෙකි. අමිෂානුග්‍රහයද ධර්මානුග්‍රහයද (යන දෙකය,) මහණෙනි, මේ අනුග්‍රහයන් දෙක අතුරෙන් යම් මේ ධර්මානුග්‍රහයෙක් වේද, මේ ධර්මානු ග්‍රහය උතුමියි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුන මෙසේ කියනු ලැබේ.
“යම් දනක් උතුම්යයිද, නිරුත්තරයයි ද, කියද්ද, භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ අග්‍රවූ යම් බෙදීමක් වර්ණනා කළසේක්ද, උතුම් පින්කෙත්වූ බුද්ධ, බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි පහන් සිත් ඇති දන්නාවූ කවර නම් නුවණැත්තෙක් හමුවූ කල්හි නොදෙන්නේද?
“යම් කෙනෙක් වනාහි බුදුරජුන්ගේ ශාසනයෙහි ප්‍රසන්න සිත් ඇත්තාහු (දහම්) දෙසද්ද, අසද්ද, ඒ දෙදෙනා දන් පිළිගනිත්. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයෙහි අප්‍රමාදවූවාහු වෙද්ද, ඔවුන්ගේ උතුම් වූ අර්ථය පිරිසිදු වේයයි.”
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2025)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධම්මදාන සූත්‍රය
විවරණ [0]