පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Técsi Judit (2008)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
තෙවිජ්ජ (බ්‍රාහ්මණ) සූත්‍රය
“මහණෙනි, මම න්‍යායයෙන් (මනා පිළිපැදීම යයි කියන ලද කරුණෙන්) ත්‍රිවිද්‍යාවෙන් යුත් බ්‍රාහ්මණයා හඳුන්වමි. (බමුණු යයි) කියන කියවන පමණින් අන්‍යවූ ජාතිමත් බ්‍රාහ්මණයා නොහඳුන්වමි.
“මහණෙනි, කෙසේ නම් න්‍යායයෙන් ත්‍රිවිද්‍යාව ඇත්තාවූ බාහිත පාපී බ්‍රාහ්මණයා පණවම්ද, කියන කියවන පමණින් ජාතිමත්වූ අන්‍ය බ්‍රාහ්මණයා නොපණවම්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ අනෙක ප්‍රකාරයෙන් පැවැති පෙර විසූ ජාති පිළිවෙළ සිහි කෙරෙයි. ඒ කෙසේද? එක් ජාතියක්ද (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ 1 වර්ගයේ 8 සූත්‍රයේ 4–11 ඡෙද යෙදිය යුතුයි.)
“මහණෙනි, මෙසේ වනාහි න්‍යායයෙන් (කාරණයෙන්) ත්‍රිවිද්‍යාවෙන් යුත් බ්‍රාහ්මණයා ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි හඳුන්වමි. (මින්) අන්‍යවූ (ජාතිමත් බ්‍රාහ්මණයා) යජුර්වෙදාදිය කියන කියවන ප්‍රමාණයෙන් ත්‍රිවිද්‍යාව ඇත්තේයයි නො පණවමියි.”
“මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් මහණෙක් තෙමේ පෙරවිසූ ජාති පිළිවෙළ දනීද සදෙව් ලොවද නව බඹලොවද සතර අපායද දකීද, යළිදු ඉපදීම ක්ෂය කරන්නාවූ රහත් බවට හෝ නිවණට පැමිණියේද, විශෙෂයෙන් දැන කෙළවරට පැමිණියේද මුනිතෙම “(යථොක්ත) ත්‍රිවිද්‍යාවන් කරණ කොටගෙන ත්‍රිවිද්‍යාව ඇති බමුණු වෙයි. මම ඒ මහණහු ත්‍රිවිද්‍යාවෙන් යුත් බමුණුයයි කියමි. කියන ලද තෙපුල් පමණක් ඇති අන්‍යවූ ජාතිමත් බ්‍රාහ්මණයා ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි නොකියමි.”
පසාද වර්ගය නිමි.
තික නිපාතය නිමි.
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- John D. Ireland (1997)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Karl Seidenstücker (1922)
- Sabbamitta
Italiano
- Enzo Alfano
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2014)
Русский
- SV theravada.ru (2014)
Nederlands
- Guy Eugène Dubois
Norsk
- Kåre A. Lie
Magyar
- Técsi Judit (2008)
Srpski
- Branislav Kovačević (2022)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Lietuvių Kalba
- Sayalay Piyadassi (2023)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
තෙවිජ්ජ (බ්‍රාහ්මණ) සූත්‍රය
විවරණ [0]