පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
- Giovanni Zappa (2025)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චන්‍දන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි චන්‍දන නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ චන්‍දන දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
’’මෙහි කවරෙක් නම් රෑ දාවල් අනලස්වූයේ සතර ඕඝය (කාමාදී ජලස්කන්‍ධ සතර) තරණය කට හැක්කේද? යටින් පය ගසන්ට ආධාරයක් නැති, උඩින් එල්බ ගන්ටද කිසිත් නැති, ගැඹුරු (සතර ඕඝයන්හි) මහවතුරෙහි කවරෙක් නම් කිඳා නොබස්නේද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’හැම කල්හි සම්පූර්‍ණවූ සිල් ඇති, ප්‍රඥා ඇති, යහපත් සමාධියෙන් යුක්තවූ, සම්පූර්‍ණකළ වීර්‍ය්‍ය ඇති, නිවන් කරා යවනලද සිත් ඇති මහණතෙම තරණයට (ඉක්මවන්නට) දුෂ්කරවූ (සතර ඕඝය) මහවතුරු ඉක්මවයි.’’
’’යමෙක් කාමසංඥායෙන් පහවූයේද, රූපාරූප සංයෝජන ඉක්මවූයේද, ක්‍ෂයකළ නන්‍දිරාගයයි කියනලද ත්‍රිවිධ කර්‍මාභිසංස්කාරයන් ඇත්තේද, එසේවූ (රහත්) පුද්ගල තෙම (ගැඹුරු සතර) මහවතුරෙහි නොකිඳෙයි.’’
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
- Giovanni Zappa (2025)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චන්‍දන සූත්‍රය
විවරණ [2]
English
Русский