පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
තිස්ස සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේගේ පියාගේ සහෝදරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් තිස්ස ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, දුක්වෙමින් නොසතුටුවූ සිත් ඇතිව කඳුලු වගුරුවමින්, එක් පැත්තක හුන්නේය.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් තිස්ස මහණහට මෙය වදාළේය. “තිස්සය, කිමෙක්ද?” නුඹ දුක්ව නොසතුටුවූ, සිත් ඇතිව කඳුලු වගුරුවමින් එක්පැත්තක හුන්නෙහිද?”
“ස්වාමීනි, භික්ෂූහු මට හාත්පසින්, වචන නමැති කෙවිටින් නිතර අනින්නාහුය”යි කීය.
“තිස්සය, එය එසේමය. නුඹ වනාහි කියන්නෙහිය. කියන වචන නො ඉවසන්නෙහිය. නුඹ යම් හෙයකින් කියන්නේ වෙහිද, කියන වචන නො ඉවසන්නේ වෙහිද, තිස්සය, මෙය වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ, කුලපුත්‍රයන් හට සුදුසු නොවේ. නුඹ යම් හෙයකින් කියන්නේ වෙහිද, කියන වචන ඉවසන්නේ වෙහිද, තිස්සය, මෙය වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ, කුලපුත්‍රයන් හට සුදුසුය.”
“භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාව දේශනාකළ සේක.
“කවර හෙයින් කිපෙන්නෙහිද? නොකිපෙව. තිස්සය, නුඹට ක්‍රොධ නොකිරීම ශ්‍රෙෂ්ඨය. තිස්සය, ක්‍රොධය, මානය සහ ගුණමකු බව නැති කරනු සඳහා බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේයයි” වදාළසේක.
(නවවෙනි තිස්ස සූත්‍රය නිමි.)
පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
තිස්ස සූත්‍රය
විවරණ [1]
English