පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Kovács Gábor (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අභිජාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගල තෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.
“වේදනාස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගල තෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.
“සංඥාස්කන්ධය බෙදා වෙන් කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගලතෙම දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.
“සංස්කාරස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.
“විඥානස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට නොදන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් නොදන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට නුසුදුස්සෙකි.
“මහණෙනි, රූපස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.
“වේදනාස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.
“සංඥාස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.
“සංස්කාරස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ, පුද්ගලතෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.
“විඥානස්කන්ධය බෙදා වෙන්කර ගැනීමට දන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දන්නාවූ, මාර්ගයෙන් ප්‍රහාණ කිරීම් වශයෙන් දන්නාවූ පුද්ගල තෙමේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වන්නේය.
(තුන්වෙනි අභිජාන සූත්‍රය නිමි.)
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
Magyar
- Kovács Gábor (2009)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අභිජාන සූත්‍රය
විවරණ [0]