පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපෙක්ඛා සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි)
[3] “ඇවැත්නි, මම මෙහි සැපයද දුරුකිරීමෙන් දුකද දුරුකිරීමෙන් පළමු කොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැතිකිරීමෙන් දුක් රහිත සැප රහිත උපෙක්ෂා ස්මෘතියෙන් පිරිසිදු වූ සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරමි.
‘ඇවැත්නි, ඒ මට මම සතරවෙනිධ්‍යානයට සම වදිමියි කියා හෝ මම සතරවෙනිධ්‍යානයට සම වැදුනෙමි කියා හෝ මම සතරවෙනිධ්‍යානයෙන් නැගීසිටියෙමියි කියා හෝ’ මෙබඳු සිතක් නොවේයයි කීහ.
[4] “ඒ එසේමය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම සතරවෙනිධ්‍යානයට සමවදිමියි’ කියා හෝ ‘මම සතරවෙනි ධ්‍යානයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම සතරවෙනිධ්‍යානයෙන් නැඟී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි’ (ආනන්ද ස්ථවිරතෙමේ කීය.)
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2006)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපෙක්ඛා සූත්‍රය
විවරණ [0]