පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
[3] ඇවැත්නි, මම මෙහි සියළු ආකාරයෙන් ආකාසානඤ්චායතනය දුරුකොට විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි.”
“ඇවැත්නි, ඒ මට මේ විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියි කියා හෝ මම විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනෙමි කියා හෝ මම විඤ්ඤාණඤ්චායතනයෙන් නැගී සිටියෙමියි කියා හෝ’ මෙබඳු සිතක් නොවේයයි කීහ.”
[4] “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ “මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනෙමි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
විවරණ [0]