පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නිරොධ සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
[3] “ඇවැත්නි, මම මෙහි සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයන් ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරමි. මහණෙනි, ඒ මට ‘මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමවතට සමවදිමියි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත නිරොධ සමවතට පැමිණියෙමි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත සමවතින් නැගී සිටිමි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” කීහ.
[4] “ඒ එසේමය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මමය. මාගේයයි ගන්නා දෘෂ්ටි මාන අනුශය ධර්මයෝ මනාකොට නසන ලදහ. එබැවින් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ‘මම සඤ්ඤාවෙදයිත නිරොධයට සමවදිමියි කියා හෝ, මම සඤ්ඤාදයිත නිරොධයට සමවැදුණෙමියි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත නිරෝධයෙන් නැඟී සිටියෙමියි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නිරොධ සූත්‍රය
විවරණ [1]
English