පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ද්වයකාරී සූත්‍රය. (3)
(1 වෙනි ඡෙදය මේ වර්ගයේ තුන්වෙනි සූත්‍රය මෙනි.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහ බවට පැමිණේද, ස්වාමීනි, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දෙකින් ක්‍රියා කරන්නේ වේද, වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වේද, සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වේද, ඔහු විසින් සංසෙදජ නාගයෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණවත්ය. සැප බහුලකොට ඇත්තාහයි අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහබවට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහබවට පැමිණෙයි.
“මහණ යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සංසෙදජ නාගයන්ගේ සහබවට පැමිණේද, මහණ, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.”
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera (1967)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2011)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2017)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন ভিক্ষু, আদিকল্যাণ ভিক্ষু, সীবক ভিক্ষু, রাহুল ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ද්වයකාරී සූත්‍රය. (3)
විවරණ [0]