පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano (1999)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ලොක සූතුය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. ’’ස්වාමීනි, උපදින්නාවූ කොතෙක් දහම් ලෝකයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසු පිණිස, විහරණය පිණිස උපදිද්ද?
’’මහරජ, උපදිනා දහම් තුනක් ලොකයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසු පිණිස, විහරණය පිණිස වෙති. කවර දහම් තුනක්ද යත්? මහරජ, ලොභය ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය, ද්වේෂය ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය. මෝහය ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය,
’’මහරජ, උපදනාවූ මේ දහම් තුන ලෝකයට අහිත පිණිස, දුක පිණිස, අපහසු විහරණය පිණිස උපදනේය.
’’ලොභයද, ද්වේෂයද, මොහයද ( තම සන්තානයෙහි පහළවූවෝ ) ලාමක අදහස් ඇති පුද්ගලයා පෙළති. කුමක් මෙන්ද හත්? පොත්ත හරයකොට ( අරටුවකොට ) ඇති ගසක ඵලය එබඳු ගසක් පෙළා වනසන්නාක් මෙනි.’’
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano (1999)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ලොක සූතුය
විවරණ [0]