බරවීම්

පරිවර්තන [16]

අඤ්ඤාණ සූත්‍රය

(මේ සූත්‍රයේ 1, 2, 4 ඡේද මේ සංයුත්තයේ 1 වෙනි අඤ්ඤාණ සූත්‍රයේ මෙනි.)

[3] “වච්ඡය, වේදනාවෙහි නොදැනීම නිසා වේදනාව හටගැනීමේ හේතුවෙහි නොදැනීම නිසා වේදනාව නිරුද්ධ වීමෙහි නොදැනීම නිසා වේදනාව නිරුද්ධවීමේ ප්‍රතිපදාවෙහි නොදැනීමනිසා මේ නොයෙක් දෘෂ්ටීහු උපදිත්.”

විවරණ [0]