බරවීම්

පරිවර්තන [16]

අඤ්ඤාණ සූත්‍රය

(මේ සූත්‍රයේ 1, 2, 4 ඡේද මේ සංයුත්තයේ 1 වෙනි අඤ්ඤාණ සූත්‍රයේ මෙනි.)

[3] “වච්ඡය, සංස්කාරයන්හි නොදැනීම නිසා සංස්කාර හටගැනීමේ හේතුව නොදැනීම නිසා, සංස්කාර නිරුද්ධවීම නොදැනීම නිසා, සංස්කාර නිරුද්ධවීමේ මාර්ගය නොදැනීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්.”

විවරණ [0]