බරවීම්

පරිවර්තන [15]

පසය්හ සූත්‍රය

“මහණෙනි, ස්ත්‍රියගේ මේ බල පසකි. කවර පසක්ද යත්, රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය යන මොහුයි. මහණෙනි, මේ ස්ත්‍රියගේ බලපස වෙති. මේ බලපසින් යුක්ත ස්ත්‍රිය ස්වාමියා මැඩපවත්වා ගෙයි වාසය කරයි.”

විවරණ [1]