පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2011)
Português
- Michael Beisert (2004)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආවේණික සූත්‍රය
(මේ සූත්‍රයද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දෙශනා කරනලදී.)
“මහණෙනි, පුරුෂයන් හැර ස්ත්‍රියටම සාධාරණවූ ස්ත්‍රියම විඳින්නාවූ මේ දුක් පසක් වෙයි. කවර පසක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රිය ළාබාල කාලයෙහිම ස්වාමිකුලයට යයි. නෑයින්ගෙන් වෙන් වෙයි. මහණෙනි, පුරුෂයන් හැර ස්ත්‍රියටම සාධාරණවූ මේ පළමුවැනි දුක ස්ත්‍රිය විඳියි.
“තවද මහණෙනි, ස්ත්‍රිය ඍතුනියක් වෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ දෙවෙනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම විඳියි. තවද, මහණෙනි, ස්ත්‍රිය ගර්භනී වෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ තුන් වැනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම විඳියි. තවද මහණෙනි, ස්ත්‍රිය දරුවන් වදයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ සතරවැනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම විඳියි. තවද මහණෙනි, ස්ත්‍රිය පුරුෂයාට උපස්ථාන කරන්නියක් බවට පැමිණෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ පස්වැනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම අනුභව කරයි.”
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2011)
Português
- Michael Beisert (2004)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආවේණික සූත්‍රය
විවරණ [1]
English