පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපාදාන සූත්‍රය
“ඇවැත්නි ශාරිපුත්‍රය, උපාදානය උපාදානයයි කියනු ලැබේ. ඇවැත්නි, උපාදානය කවරේද?”
“ඇවැත්නි, උපාදාන සතර දෙනෙකි. කාමූපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතඋපාදානය, අත්තවාදූපාදානය කියායි. ඇවැත්නි, මේ සතර උපාදනයෝයි”
“ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”
“ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”
“ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස වේ. ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.”
“ඇවැත්නි, උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය යහපත්ය. ප්‍රතිපදාව යහපත්ය. ඇවැත්නි, ශාරීපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපාදාන සූත්‍රය
විවරණ [0]