පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
“ආකිඤ්චඤ්ඤාතනය, ආකිඤ්චඤ්ඤායතනයයි කියනු ලැබේ. ආකිඤ්චඤ්ඤායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මේ සිත විය. මේ ශාසනයෙහි මහණතෙම සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, මේ ආකිඤ්චඤ්ඤායතනයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට විඤ්ඤාණඤ්චායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක. මොග්ගල්ලානය මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, ආකිඤ්චඤ්ඤායතනයෙහි ප්‍රමාද නොවව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත පිහිටුව. ආකිඤ්චඤාඤායතනයෙහි සිත එකඟ කරව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත තබව කියායි.
“ඇවැත්නි ඒ මම පසුව සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙළෙමි.
“ඇවැත්නි, යම් ශ්‍රාවකයෙකුට ශාස්තෲන්වහන්සේ විසින් අනුග්‍රහ කරණ ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේ යයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
විවරණ [0]