බරවීම්

පරිවර්තන [16]

සචිතක්ක සවිචාර සූත්‍රය

“මහණෙනි, අසංඛතගාමි මාර්ගය කවරේද? විතර්ක සහිත විචාර සහිත සමාධියද අවිතර්ක විචාරමාත්‍ර සමාධියද අවිතර්ක අවිචාර සමාධියද, යන මේ මහණෙනි, අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.

විවරණ [1]