පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සෙඛ පඤ්හ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, සෙඛය සෙඛයයි කියනු ලැබේ. ස්වාමීනි, කෙසේ වනාහි සෙඛයෙක් වෙයිද?” කියායි.
“මේ ශාසනයෙහි මහණතෙම (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් සංකල්පයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් වචනයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා සමග උපන්) සම්‍යක් කර්මාන්තයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් ආජීවයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූයේ වෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් සතියෙන් යුක්තවෙයිද, (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්) සම්‍යක් සමාධියෙන් යුක්තවූයේ වෙයිද, මහණ, මෙපමණකින් වනාහි (ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන බැවින්) සෙඛනම් වේයයි” වදාළසේක.
පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සෙඛ පඤ්හ සූත්‍රය
විවරණ [1]
English