පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2008)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔඝ සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
[2] “මහණෙනි, මේ ඕඝයෝ සතර දෙනෙකි. කවර නම් සතර දෙනෙක්දයත්? කාම ඔඝය, (පඤ්චකාමයෙහි ආශාව) භව ඔඝය (රූපාරූප භවයන්හි ආශාව) දිට්ඨි ඔඝය (අවිජ්ජා ඔඝය, (චතුස්සත්‍යයෙහි නොදැන්ම) මහණෙනි, මේ වනාහි ඔඝ සතරයි.
“මහණෙනි, මේ සතර ඔඝයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්?
[3] “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවෙකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩයි. විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරු කළ, නිවනට නැමුනු සම්‍යක් වචනය වඩයි. විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරු කළ, නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයි. විවෙකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩයි. විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවෙකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩයි. විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි.
[4] “මහණෙනි, මේ සතර ඔඝයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2008)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔඝ සූත්‍රය
විවරණ [0]