පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2008)
Português
- Michael Beisert (2013)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාමගුණ අභිඤ්ඤාවිවෙක නිස්සිත සූත්‍රය
“මහණෙනි, මේ කාමගුණ පසකි. කවරනම් පසක්ද යත්? චක්ෂුර්විඥානයෙන් දතයුතු ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ රූපයෝ වෙත්ද? සෝත විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ ඇලියයුතුවූ, ශබ්දයෝ වෙද්ද? ඝාණ විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ ඇලියයුතුවූ ගන්ධයෝ වෙද්ද? ජිව්හා විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ ඇලියයුතුවූ රසයෝ වෙද්ද, කාය විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියස්වභාවවූ, කාමයපිණිස පවත්නාවූ, ඇලියයුතුවූ ස්පර්ශයෝ වෙද්ද, මනෝ විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ, කාමය පිණිස පවත්නාවූ ධර්මයෝ වෙද්ද, මහණෙනි, මේ වනාහි පඤ්චකාම ගුණයෝයි.
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතුයයි” වදාළසේක.
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2008)
Português
- Michael Beisert (2013)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාමගුණ අභිඤ්ඤාවිවෙක නිස්සිත සූත්‍රය
විවරණ [0]