පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුම්භූපම සූත්‍රය
“මහණෙනි, යම් සේ ආධාරයක් මත නොතබන ලද කළය කැමති කැමති දිසාවකට පහසුවෙන් පෙරලෙන්නේ වෙයිද ආධාරයක් මත තබන ලද කළය කැමති දිගකට පහසුවෙන් නොපෙරලෙන්නේ වෙයිද මහණෙනි, එමෙන්ම වනාහි ආධාර රහිත සිත පහසුවෙන් පෙරලෙන්නේය. ආධාර සහිත සිත පහසුවෙන් නොපෙරලෙන්නේය.
“මහණෙනි, සිතට ආධාරය නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි. හේ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ සිතට ආධාර යයි කියනු ලැබේ. මහණෙනි, යම් සේ ආධාර රහිත කළය කැමති කැමති දිගකට පහසුවෙන් පෙරලෙන්නේද ආධාර සහිත කළය පහසුවෙන් නොපෙරලෙන්නේද එමෙන් මහණෙනි, ආධාර රහිත සිත පහසුවෙන් පෙරලෙන්නේ වේ. ආධාර සහිත සිත පහසුවෙන් නොපෙරළෙන්නේ වේයයි” වදාළසේක.
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුම්භූපම සූත්‍රය
විවරණ [1]
English