පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පටිපන්න සූත්‍රය
(මෙතැන් සිට මේ වර්ගයේ සියලුම සූත්‍රවල 1 ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, තොපට වරදවා පිළිපදින්නාද නිවැරදිව පිළිපදින්නාද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, වරදවා පිළිපදින්නා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් මිථ්‍යා දෘෂ්ටි ඇත්තේ වෙයිද? මිථ්‍යා සංකල්පය ඇත්තේවේද, මිථ්‍යා වචනය ඇත්තේවේද, මිථ්‍යා කර්මාන්තය ඇත්තේවේද, මිථ්‍යා ආජීවය ඇත්තේවේද, මිථ්‍යා ව්‍යායාමය, ඇත්තේවේද, මිථ්‍යා සතිය ඇත්තේවේද, මිථ්‍යා සමාධිය ඇත්තේවේද, මහණෙනි, මේතෙම වරදවා පිළිපදින්නාහුයයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරැදිව පිළිපදින්නා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේවේද, සම්‍යක් සංකල්පය ඇත්තේවේද, සම්‍යක් වචනය ඇත්තේවේද, සම්‍යක් කර්මාන්තය ඇත්තේවේද, සම්‍යක් ආජීවය ඇත්තේවේද, සම්‍යක් ව්‍යායාමය ඇත්තේවේද, සම්‍යක් සතිය ඇත්තේවේද, සම්‍යක් සමාධිය ඇත්තේවේද? මහණෙනි, මේතෙම නිවැරැදිව පිළිපදින්නාහුයයි කියනු ලැබේයයි” වදාළසේක.
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පටිපන්න සූත්‍රය
විවරණ [0]