පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කළ්‍යාණමිත්තවිරාග නිස්සිත සූත්‍රය
[2] “මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරය. කවරනම් එක ධර්මයක්දයත්? යම් ඒ කළ්‍යාණ මිත්‍රයින් ඇතිබවක් වේද එයයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති වියයුතුයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද?
[3] “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවර කොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් දෘෂ්ටිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවර කොට ඇති, සම්‍යක් සංකල්පය වඩයි. රාගය දුරුකිරීම කෙළවර කොටඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති. සම්‍යක් වචනය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවර කොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් කර්මාන්තය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් ආජීවය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් ව්‍යායාමය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් සතිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරු කිරීම කෙළවරකොට ඇති සම්‍යක් සමාධිය වඩයි.
[4] “මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කළ්‍යාණමිත්තවිරාග නිස්සිත සූත්‍රය
විවරණ [0]