පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano (1999)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
- Панньяваро бхиккху (2012)
Norsk
- Kåre A. Lie (2018)
Svenska
- Kerstin Jönhagen
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහා චුන්දත්ථෙර බොජ්ඣංග (ගිලාන 3) සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ගිලන්වූවෝ, දුකට පැමිණියෝ, දැඩි ගිලන් බවට පැමිණියෝ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “චුන්දය, බොජ්ඣංග ධර්මයෝ තොපට වැටහෙත්වා.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද මේ සප්ත බොධ්‍යංග ධර්මයෝ චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද අවබොධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. ඒ සත කවරහුද යත්? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද සති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනීම පිණිසද, අවබොධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට කියන ලද, වඩන ලද, බහුල කරන ලද ධම්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, මනා අවබොධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද විරිය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, මනා අවබොධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද පීති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, මනා අවබොධය පිණිසද, නිවන් පිණිසද පවතියි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දෙශනා කරන ලද, වඩන ලද, බහුල කරන ලද පස්සද්ධි සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැන ගැනීම පිණිසද, මනා අවබොධය පිණිසද, නිවන් පිණිසද පවතියි.
පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano (1999)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
- Панньяваро бхиккху (2012)
Norsk
- Kåre A. Lie (2018)
Svenska
- Kerstin Jönhagen
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහා චුන්දත්ථෙර බොජ්ඣංග (ගිලාන 3) සූත්‍රය
විවරණ [0]