පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Prof. U Ko Lay (1998)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහාභිඤඤ සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)
“ආයුෂ්මත් අනුරුද්ධතෙමේ කවර නම් ධර්මයන් පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් මහත්වූ විශෙෂ ඥානයට (ෂඞ්අභිඥාවන්ට) පැමිණියේද?” “ඇවැත්නි, සතර සතිපට්ඨානයන් වඩනලද බැවින් බහුල වශයෙන් පුරුදු කරනලද බැවින් මහත් විශෙෂ ඥානයට (ෂඞ් අභිඥාවන්ට) පැමිණියේ වෙමි.
“ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි.
“ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරමි.
“ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරමි.
“ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමි.
ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් වඩනලද බැවින් බහුල වශයෙන් පුරුදුකළ බැවින් මහත් විශෙෂ ඥානයට (ෂඞ් අභිඥාවන්ට) පැමිණියේ වෙමි. මම මේ සතර සතිපට්ඨානයන් පුරුදුකළ බැවින් බහුල වසයෙන් පුරුදුකළ බැවින් දහසක් සක්වල විශෙෂයෙන් දන්නේ වෙමියි කීය.”
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Prof. U Ko Lay (1998)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහාභිඤඤ සූත්‍රය
විවරණ [0]