පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මිත්තාමච්ච සූත්‍රය
“මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරව්ද, මිත්‍රවූ හෝ හිතවත්වූ හෝ සහලේ නෑවූ හෝ යම් කිසිවකු ඇසියයුත්තකු කොට සිතන්නහුද, මහණෙනි, ඒ තොප විසින් ඔවුහු සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස සමාදන් කරවිය යුත්තාහ. වැස්විය යුත්තාහ. පිහිටවිය යුත්තාහ.
(මේ ඡෙදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරව්ද, මිත්‍රවූ හෝ හිතවත්වූ හෝ සහලේ නෑවූ හෝ යම්කිසිවකු ඇසියයුත්තක් කොට සිතන්නහුද, මහණෙනි, තොප විසින් ඔවුහු සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස සමාදන් කර විය යුත්තාහ. වැස්විය යුත්තාහ. පිහිටවිය යුත්තාහ.
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මිත්තාමච්ච සූත්‍රය
විවරණ [0]