පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
එකධම්ම පතිට්ඨිත සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කියා ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, එක් ධර්මයෙක්හි පිහිටියාවූ භික්ෂුවගේ පඤ්ච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු වෙත්. මනාකොට වඩන ලද්දාහු වෙත්.
[3] “කවර එක් ධර්මයෙක්හිද? අප්‍රමාදයෙහිය. මහණෙනි, අප්‍රමාදය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රව ධර්මයන්හිද ආශ්‍රව සහිත ධර්මයන්හිද සිත රකියිද ඒ ආශ්‍රව ධර්මයන්හිද සාශ්‍රව ධර්මයන්හිද සිත රක්නා භික්ෂුවට සද්ධින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. විරියින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සතින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සමාධින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පඤ්ඤින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි”
[4] “මහණෙනි, මෙසේ වනාහි එක් ධර්මයෙක් පිහිටියාවූ භික්ෂුවගේ පඤ්ච ඉන්ද්‍රියයෝ වඩනලද්දාහුද වෙත්. මනාකොට වඩන ලද්දාහුද වෙත්.
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
එකධම්ම පතිට්ඨිත සූත්‍රය
විවරණ [1]
English