පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චිත්තපාටලී සූත්‍රය
[2] “මහණෙනි, යම් සේ අසුරයන්ගේ යම්කිසි වෘක්ෂයෝ වෙත්ද, ඔවුන්ගෙන් චිත්තපාටලී රුක අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබොධය පිණිස පඤ්චෙන්ද්‍රිය අග්‍රවේ.
[3] “මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? සද්ධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී.
“විරින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී. සතින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී. සමාධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී
[4] යම්සේ අසුරයන්ගේ යම්කිසි වෘක්ෂයෝ වෙත්ද ඔවුන්ගෙන් චිත්තපාටලී රුකම අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද ඔවුන්ගෙන් අවබොධය පිණිස පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ.”
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
චිත්තපාටලී සූත්‍රය
විවරණ [1]
English