පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඵසනා ආදී සූත්‍ර දසය
ඵසනා සූත්‍රය.
(මේ ඡෙදය 1 වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි)
[2] “මහණෙනි, මේ සෙවීම් තුනෙකි. කවර තුනෙක්ද? කාම වස්තු සෙවීමය, භවය සෙවීමය, සැපයට මාර්ගය සෙවීමය යනුයි.
“මහණෙනි, මේ සෙවීම් තුනය, මහණෙනි, මේ සෙවීම් තුන විශෙෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස සතරසම්‍යක් ප්‍රධානයන් වැඩියයුතුයි.
[3] “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. විර්‍ය්‍ය පටන්ගනියි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි.
[4] “නූපන් කුසලධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය උපදවයි. සිත ඔසවයි උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළාවීම පිණිස බොහෝබව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන්ගනියි. සිත ඔසවයි, උත්සාහ කරයි.
“මහණෙනි, මේ සෙවීම් තුන විශෙෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස, පහකිරීම පිණිස, මේ සතර සම්‍යක් ප්‍රධානයන් වැඩිය යුතුයි”
2-12.
(ඵසනා වර්ගයේ සම්මප්පධාන වශයෙන් ඉතිරි සූත්‍ර එකොළස මෙසේ සම්පූර්ණ කර ගැනීමෙන් මේ වර්ගය සම්පූර්ණ වේ)
එසනාවග්ගො චතුත්ථො.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඵසනා ආදී සූත්‍ර දසය
විවරණ [0]