පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහිද්ධික සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වූහ. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද,
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඍද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝවූහ. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුද, ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ මහත් ඉද්ධි ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් ඉද්ධිපාද ඇත්තෝ මහත් ආනුභාව ඇත්තෝ වෙත්. ඒ සියල්ලෝ මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ වූහ.”
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මහිද්ධික සූත්‍රය
විවරණ [0]