පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආනන්ද පඤ්හ සූත්‍රය
“මහණෙනි, මේ ඉද්ධිපාදයෝ සතරකි. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ වනාහි සතර ඉද්ධිපාදයෝයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් ඵල සතක් ආනිසංස සතක් කැමතිවිය යුත්තාහ. කවර ඵල සතක් ආනිසංස සතක්ද, පළමුකොට මේ ආත්මයෙහිම රහත් ඵලය ලබයි. ඉදින් මේ ආත්මයෙහිම පළමුකොට රහත් ඵලය නොලබයිද එකල්හි මරණ සමයෙහි රහත් ඵලය ලැබෙයි. ඉදින් පළමුකොට මේ ආත්මභාවයෙහි රහත්ඵලය නොලබයිද? ඉදින් මරණ කාලයෙහි රහත්ඵලය නොලබයිද එකල්හි පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් නැතිකිරීමෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමි වෙයි. උපහච්ච පරිනිබ්බායි අනාගාමි හෝ වෙයි. අසංඛාර පරිනිබ්බායී හෝ වෙයි. සසංඛාර පරිනිබ්බායි හෝ වෙයි. උද්ධංසොත අකනිට්ඨගාමි හෝ වෙයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මේ ඵල සත ආනිසංස සත කැමති විය යුත්තාහ.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආනන්ද පඤ්හ සූත්‍රය
විවරණ [0]