පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආරද්ධ විරද්ධ සූත්‍රය
(මේ ඡෙද මෙතැන් සිට 8 සූත්‍රය තෙක් 1 සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, යම්කිසිවෙකුන් විසින් සතරඉද්ධිපාද වැඩීමට ආරම්භ නොකරන ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකරන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය වැඩීමට ආරම්භ නොකරනලදී. මහණෙනි, යම්කිසිවකුන් විසින් සතර ඉද්ධිපාදයෝ වැඩීමට ආරම්භ කරන ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කරන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය පටන්ගන්නා ලදහ.
“කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“වීර්‍ය්‍ය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධි පාදය වඩයි.
“සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධි පාදය වඩයි.
“විමසීම අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, යම්කිසිවකු විසින් සතර ඉද්ධිපාදයෝ වැඩීමට පටන්ගන්නා ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකරන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය වැඩීමට පටන්ගන්නා ලද්දේය.
“මහණෙනි, යම්කිසිවකුන් විසින් සතර ඉද්ධිපාදයෝ වැඩීමට පටන්ගන්නා ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කරන්නාවූ ආර්‍ය්‍යමාර්ගය වැඩීමට පටන්ගන්නා ලද්දේය.”
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආරද්ධ විරද්ධ සූත්‍රය
විවරණ [0]